“ඔබගේ ඩිජිටල් මූල්‍ය සුරක්ශිත බව” – maxa.lk
ඩිජිටල් ගනුදෙනු වලදී ඔබගේ සුරක්ෂිත බව තහවුරු කරගන්නට සහය වැඩසටහනකි.
හෝරා තුනක වැඩසටහනක් වන මෙහිදී,
ඩිජිටල් මූල්‍ය අවකාශය.
ඔබගේ ඩිජිටල් බැංකුකරනය.
අනාරක්ශිත ඩිජිටල් හැසිරීම්.
සුලබ මූල්‍ය වංචා අවස්ථා.
ඩිජිටල් මුල්‍ය සුරක්ශිත බව.
යන අංගයන්ගෙන් සමන්විත වේ.
www.maxa.lk – Do more. Be more. With digital.
Free program (1 hour)
Workshop (3 hours)
මෙම වැඩසටහන් අවිස්සාවේල්ල නගරයේ පිහිටි සියළු පහසුකම් වලින් සමන්විත දේශන ශාලාවකදී හා පරිගණක විද්‍යාගාරයකදී ඔබට ලබා ගත හැක.
විමසන්න – 070 6006 404
ඊමේල් – mail@maxa.lk
පිවිසෙන්න – www.maxa.lk
